හැරී කුමරු සහ මේගන් මර්කල්ගේ විවාහ මංගලෝත්සවයේ දෙවන මනාලිය ලෙස ප්‍රියංකා චොප්රා පෙනී සිටිනු ඇති බවට වාර්තා ලැබී තිබේ.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ විවාහ මංගල උත්සවය 2018 මැයි 19 වන දා පැවැත්වෙන බව බ්‍රිතාන්‍ය රජ මාළිගාව දැනුම්දී තිබිණි.
බොලිවුඩ් තොරතුරු වාර්තා කළේ, මෑතකදී ප්‍රියංකා චොප්රා ඒ පිළිබඳව අදහස් පළ කර ඇති බවයි.
කෙසේ වෙතත් ප්‍රියංකා සහ මේගන් මර්කල් ඉතා සමීප මිතුරියන් බැවින් එහි යම් සත්‍යතාවක් ද ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් විය.
Comments